News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

බොරැල්ල සිදුවිම රටටම කැළලක්

1092 Views


බොරැල්ල සිදුවිම රටටම කැළලක්

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

තමන් කිසිවිටකත් නීතිපතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post