News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

මදුෂ් එක්ක ඩුබායි පාටි දැමූ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ තව හතරක් පිටුවහල්, කටුනායකදී අත්අඩංගුවට

2131 Views


මදුෂ් එක්ක ඩුබායි පාටි දැමූ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ තව හතරක් පිටුවහල්, කටුනායකදී අත්අඩංගුවට

ඩුබායිහිදී මදූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ තව හතර දෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරිමෙන් පසු ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා. එහිදි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇති අතර මේ වා විටත් මේ පස් දෙනාගෙන් ප්‍රශ්න කරන බවයි සියත 24 අප කල විමසීමකදී පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post