News Line| Off Air| Games
Generic placeholder image

Oct
5

මනුරංගගෙන් ආදරණීය සටහනක්

277 Views


මනුරංගගෙන් ආදරණීය සටහනක්

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්.

ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා.

ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.

පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ගැනයි.

එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම සටහන පහතින් බලන්න,

“දුව වෙත,
ඔබ නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම දේ නම්
මේ ලොව හැම දරුවෙකුටම
සම සේ ආදරේ කරන්න පුළුවන් හිතක් ලැබීමය….
අපි පුළුවන් තරම් හැමදෙනාටම ආදරේ කරමු….
හැම දවසක්ම ළමා දිනයක් වේවා….
දරුවන් ලොකු මිනිස්සු කරන්න මහන්සි වෙන්න එපා
හොඳ මිනිස්සු කරන්න…”


News Articles
Latest Videos
Most Popular Post