News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

මරණ දඬුවම ගැන සජිත් කතා කරයි

573 Views


මරණ දඬුවම ගැන සජිත් කතා කරයි

මෙරට ත්‍රස්තවාදය සහ කුඩු ජාවාරම් කරන නීති විරෝදී ක්‍රියා කරන සෑම දෙනාටම විනිවිද භාවයෙන් යුතුව නිතිය ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විශේෂයෙන්ම එවැනි පුද්ගලයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයිද එතුමා අවධාරණයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිනවා. මිනිසාට හිංසා කිරීමට, මිනිස් ඝාතන සිදු කරනවාට තමා කොතරම් අකමැති වුවත් රට දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එය වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ලබා දීමට තමා ක්‍රියා කරන බවයි එතුමා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post