News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

යාහූ ඊමේල් සේවය බිදවැටේ

1142 Views


යාහූ ඊමේල් සේවය බිදවැටේ

යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වුණා.විදෙස් මාධ්‍ය වාර්තා කලේ පැය 7 කට අධික කාලයක් මෙම තාක්ෂණික දෝශය පැවති බවයි.

මේ හේතුවෙන් විද්‍යුත් ලිපි යැවීම, ලබාගැනීම හෝගිණුම් පරීක්ෂා කිරීමට නොහැකි වුණා.තාක්ෂණික දෝශය සම්භන්ධයෙන් සිය පරිශීලකයින් වෙත කණගාටුව පල කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් යාහු ආයතනය සදහන් කලේ. මෙම අවහිරතාව BT – Sky yd TalkTalk ඊමේල් සේවා සඳහාද බලපා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post