News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

763 Views


යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින් යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ නීති උල්ලංගනය කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post