News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

රටම දුකෙන් භීතියෙන් ඉන්න මොහොතේ ශ්‍රී ලංකාවට ආසියානු පදක්කමක්

633 Views


රටම දුකෙන් භීතියෙන් ඉන්න මොහොතේ ශ්‍රී ලංකාවට ආසියානු පදක්කමක්

විදූශා ලක්ෂානී දෝහා ඛටාර් පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන් පිම්ම ඉසව්වේ 13.53m යක දක්ෂතාවයන් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.
එහිදී ඇය සඳහන් කලේ මෙම පදක්කම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ ඇයගේ උපන් නගරය වන මීගමුව නගරයේ විපතට පත් වූවන්ට වෙනුවෙන් පුදනු බවයි.


News Articles
Latest Videos
Most Popular Post