News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

රටේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් බිලියන 4 ක් – යෝජනාවෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රීතිඝෝෂා

1482 Views


රටේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් බිලියන 4 ක් – යෝජනාවෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රීතිඝෝෂා

රටේ සනීපාරක්ෂක පහසුකම් නොමැති ස්ථානවල ඒවා ඉදිකිරීමට බිලියන 4ක් වෙන් කරන බව මේ වන විට පැවැත්වෙන අයවැය යෝජනා ක්‍රියාවලිය ඉදිරිපත් කිරීමේදී ම. එම සනීපාරක්ෂක වෙන් කිරීම් වෙන් කෙරුණේ වැසිකිලි පහසුකම සඳහායි.

ලක්ෂ 10 කට සාමාන්‍යය වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. හම්බන්තොට ලක්ෂයකටත් , මොණරාගල විසිපන්දාහකටත් වැසිකිලි පහසුකම් නොමැති බව මෙහිදී වැඩි දුරටත් අදහස් පල වූ අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.


News Articles
Latest Videos
Most Popular Post