News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

රාජ්‍ය සේවා නිලධාරීන් ලෙඩ වෙයි

442 Views


රාජ්‍ය සේවා නිලධාරීන් ලෙඩ වෙයි

එක්දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක අද නිරත වීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එහි කැදවුම්කරු උදේනි දිසානායක මහතා සදහන් කළේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 දහසක දීමනාවක් ලබාදීමට එරෙහිව එය ක‍්‍රියාත්මක කරන බවයි.

මේ අතර වැටුප් ඇතුලූ ගැටලූ කිහිපයක් මුලකරගිනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය 10 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු ඇණහිට තිබෙනවා. වර්ජනනයෙන් සති අන්ත පාඨාමාලා කටයුතු වලට බාධා එල්ල වුණා.


News Articles
Latest Videos
Most Popular Post