News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

ලබන 07 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව අසල දැඩි ආරක්ෂාවක්

673 Views


ලබන 07 වෙනිදා  මැතිවරණ කොමිෂන් සභාව අසල  දැඩි ආරක්ෂාවක්

ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර දෙනු ලබන්නේ ඔක්තෝබර් 07 දායි. ඒ හේතුවෙන් එදිනට ආරක්ෂාවට පොලිසියෙන් 1700 ක් පමණ පිරිසක් යොදවා තිබෙන බව සදහන් වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ද රථ වාහන අංශයේ නිලධාරීන්ද යොදවා තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post