News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

ලබන 30 වැනිදා සිට පැය 24ක් ජල කප්පාදු කරන ප්‍රදේශ මෙන්න

1791 Views


ලබන 30 වැනිදා සිට පැය 24ක් ජල කප්පාදු කරන ප්‍රදේශ මෙන්න

ලබන 30 වැනිදා පෙරවරු 9 සිට , 31 වැනිදා පෙරවරු 9 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ , කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසා පුර මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post