News Line| Off Air| Games
Generic placeholder image

Sep
29

ලොව වේගවත්ම මිනිසා මෙන්න

653 Views


ලොව වේගවත්ම මිනිසා මෙන්න

මෙවර ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් සමත් වුණා. ඒ ඊයේ පැවති 2019 මලල ක්‍රීඩා තරගවලියේ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දින ගනිමින්.

ඒ අනුව අඩුම කාලයකින් වැඩිම වේගයෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් පෙන්වීමට එහිදී සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post