News Line| Off Air| Games
Generic placeholder image

May
31

ලෝකේ වටේ ඇවිදින ධනංජය

337 Views


ලෝකේ වටේ ඇවිදින ධනංජය

ධනංජය සිරිවර්ධන කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්.

ඒ වගේම ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

මේ දිනවල ඔහු විදේශගත වෙලායි සිටින්නේ. ලෝකේ වටේ ඇවිදින ගමන් ඔහු ඒ මතක සමාජ මාධ්‍යයයේ තබන්නත් අමතක කරන්නේ නෑ.

මේ එලෙස සමාජ මාධ්‍යයයේ පළ කළ ඡායාරූප කිහිපයක්,


News Articles
Latest Videos
Most Popular Post