News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

ලෝක කුසලානය ජයගැනීමේ වැඩි ඉඩ ඇත්තේ ඉන්දියාව හෝ එංගලන්තයටයි, සංගාගෙන් අනාවැකියක්

1358 Views


ලෝක කුසලානය ජයගැනීමේ වැඩි ඉඩ ඇත්තේ ඉන්දියාව හෝ එංගලන්තයටයි, සංගාගෙන් අනාවැකියක්

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරනවා. ඒ ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කලේශ්‍රී ලංකාව දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් බවට පත්වෙනු ඇති බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post