News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

වාසුගෙන් අගමැතිට ප්‍රශ්න 21

477 Views


වාසුගෙන් අගමැතිට ප්‍රශ්න 21

අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය.

මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම, මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව හා ඔහු යටතේ සිදුවූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු ප්‍රශ්න ඉදිරිපත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පිළිතුරු ලබාදෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙසට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කාරක සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එයට විරෝධය දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඔහුට එරෙහි


News Articles
Latest Videos
Most Popular Post