News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

448 Views


විනය පරීක්ෂණයට  සුජීවගෙන්  හා අජිත්ගෙන් පිළිතුරු

පක්ෂයේ විනය නීති කඩ කල බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ආමාත්‍ය අජිත් පි පෙරේරා යන අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකළ ලිපියන්ට පිළිතුරු ලිපි ඒ අමාත්‍යවරුන් විසින් භාරදී තිබෙනවා.
ඒ අනුව ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා කරුණු දක්වා ඇත්තේ මෙය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් සිදුකළ දෙයක් බවත් විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් වෙනම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්ය.

එමෙන්ම අජිත් පි පෙරේරා ආමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තමාට එරෙහි සියලු චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් හැකිනම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසයි. අජිත් පී. පෙරේරා මහතා ඊයේ දිනයේ මෙම ලිපිය පක්‍ෂ මූලස්ථානයට භාරදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post