News Line| Off Air| Games
Generic placeholder image

Mar
21

විල්පත්තුව ගැන ජනපති අවධානය යෙමුකළ යුතුයි

666 Views


විල්පත්තුව ගැන ජනපති අවධානය යෙමුකළ යුතුයි

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බවයි.

මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. රජය මේ සඳහා වගකිමකින් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


News Articles
Latest Videos
Most Popular Post