News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

වෛද්‍ය පරීක්ෂණයක් සදහා ගෝඨාභය සිංගප්පුරුවට

908 Views


වෛද්‍ය පරීක්ෂණයක් සදහා ගෝඨාභය සිංගප්පුරුවට

පොහොට්ටුවේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාන්දර 12.50 ට පමණ සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.මෙසේ ඒ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහා බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post