News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

398 Views


වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කළ එක්දින වැඩවර්ජනය අද උදෑසන අත් හිටවනු ලැබුවා.

මෙම වර්ජනය අවසන් කලද ඉදිරියේදී සිය වැටුප් ගැටලුවලට විසදුමක් නොලැබුණහොත් නැවත ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post