News Line| Off Air| Games
Generic placeholder image

Feb
27

ශනුද්‍රිගේ මෙල්බන් සංචාරය

295 Views


ශනුද්‍රිගේ මෙල්බන් සංචාරය

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ සිට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ගායනයටත්, නර්තනයටත් හා නිරූපණයටත් ඇය එලෙසින්ම දක්ෂයි.

ඇය පසුගිය දිනක මෙල්බන් නගරයෙහි සංචාරයක යෙදී තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එහිදී ගත් වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post