News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

ශලිනිට රසිකයෙකුගෙන් සැර ප්‍රකාශයක්

1101 Views


ශලිනිට රසිකයෙකුගෙන් සැර ප්‍රකාශයක්

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලිනි තාරකා ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.

ඇය මේ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට ඡායාරූපයක් එක් කර තිබුණේ ඇයට ඇතිවූ අපලයක් ලෙසයි. නමුත් එයට පිළිතුරු වශයෙන් රසිකයෙකුගෙන් ඇයට ටිකක් සැර ප්‍රකාශයක් ලැබී තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post