News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

ශ්‍රීලනිපයට වැඩ බලන සභාපතිවරයෙක් කෙරේ

431 Views


ශ්‍රීලනිපයට වැඩ බලන සභාපතිවරයෙක් කෙරේ

ජනාධිපතිවරණය නිමවෙන් තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කර තිබෙනවා.
ඒ ඊයේ පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදීයි. ඒ මහතා මීට පෙරද නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ලෙස කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post