News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

ශ්‍රීලනිපයේ සුදුසුම අපේක්ෂකයා ගැන විරකුමාරගෙන් ප්‍රකාශයක්

765 Views


ශ්‍රීලනිපයේ  සුදුසුම අපේක්ෂකයා ගැන විරකුමාරගෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි මහතා විසින් ඒ බව දන්වා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සාකච්ඡා වට ගණනාවකින් පසුවයි ශ්‍රීලනිප මෙම තීරණය ගෙන ඇත්තේ.වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට වැඩිම සුදුදුකම ඇත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවයි.


News Articles
Latest Videos
Most Popular Post