News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

ශ්‍රී ලංකාවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක් – ISS පියවි ඇසට පෙනෙයි

13436 Views


ශ්‍රී  ලංකාවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක් –  ISS  පියවි ඇසට පෙනෙයි

අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිස්වෙන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට එය පියවි ඇසට පස්වරු 6.46ට පමණ දැක ගැනීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post