News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

ශ්‍රී ලංකා නවසිලන්ත අවසන් 20යි 20 ගැටුම අද

553 Views


ශ්‍රී ලංකා නවසිලන්ත අවසන් 20යි 20 ගැටුම අද

ශ‍්‍රී ලංකාව හා නවසීලන්තය අතර තුන් වන හා අවසන් 20 යි 20 තරගය අද පැවැත්වෙනවා.තරග 02 ට 00 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.
අද තරගයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතී.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය ආබධායට ලක්ව ඇති බැවින් ඔවුන් වෙනුවට වෙනත් ක‍්‍රීඩකයින් කණ්ඩායමට කැදවීමට නියමිත අතර නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් හා ලූකී ෆර්ගසන් ද ආබාධ වලට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post