News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට

449 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඉදිරි ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් තරග වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. මෙම අවබෝධතා ගිවිසුම සදහා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ කැමත්ත හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post