News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

ශ්‍රී ලංකා – පාකිස්ථානය තෙවැනි දිනටත් තරග බිමට

686 Views


ශ්‍රී ලංකා – පාකිස්ථානය තෙවැනි දිනටත්  තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවැනි එක්දින තරගය අද කරච්චි ක්‍රීඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ටයි. තරග 03 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර දෙවන තරගයෙන් ලකුණු 67කින් පාකිස්තානය ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව පාකිස්ථානය මෙම තරගාවලියේ 1/0 ලෙස ඉදිරියෙන් සිටිනවා.

මේ හේතුවෙන් තරගාවලි පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රාහී කිරීම තීරණාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post