News Line| Off Air| Games
Generic placeholder image

Nov
2

සංගීත් – දිනීගේ අලුත්ම Wedding Pre Shoot එක

384 Views


සංගීත් – දිනීගේ අලුත්ම Wedding Pre Shoot එක

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්.

මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය.

මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 03 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post