News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

සජිත්ට තවත් සහයක්

1373 Views


සජිත්ට තවත් සහයක්

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස කටයුතු කල හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩබ්.බී. ඒකනායක මහතා සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිලිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post