News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

සජිත් පිළිගැනීමේ තවත් රැළියක් අද

506 Views


සජිත් පිළිගැනීමේ තවත් රැළියක් අද

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරමින් පැවැත්වෙන තුන්වන ජන රැුළිය අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වෙනවා. පස්වරු 02 00 ට එය ආරම්භ වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ.

මෙම රැුළිය පැවැත්වීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කළේ.මේ සම්බන්ධයෙන් සියත ප‍්‍රවෘත්ති නලීන් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ එවැනි වාරණයක් පණවා නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post