News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

සමනලී ෆොන්සේකාගෙන් ආදරණීය සටහනක්

305 Views


සමනලී ෆොන්සේකාගෙන් ආදරණීය සටහනක්

වර්තමාන රංගන ශිල්පිනියන් අතරින් හොදම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය සමනලී ෆොන්සේකායි. ඇයගේ දියණියක් වන ඒ කියන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරාගේ දියණිය වන කුෂේන්‍යාට සමනලීගේ පෙනුමට සමාන පෙනුමක් තිබෙනවා.

රූකඩ පැංචි චිත්‍රපටයෙන් රංගනයට පැමිණි කුෂේන්‍යා ඇගේ උපන්දිනය පසුගියදා සැමරුවා.

ඇගේ උපන්දිනයට සුබපැතුම් එක් කරන්න සමනලී අමතක කළේ නෑ.

කුෂේන්‍යා සහ ඇය කුඩා කල ලබාගත් ඡායාරූපයක් හා මෑතකදී ලබාගත් ඡායාරූපයක් පළ කරමින් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමේ මේ සුබ පැතුම එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post