News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙයි

1268 Views


සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙයි

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා පිළිබදව තොරතුරක් වාර්තා වන්නේ වී නැහ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මාධ්‍ය ඒකකයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

දුරකථන අංක – 0112 395 605


News Articles
Latest Videos
Most Popular Post