News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

සාරංග – දිනක්ෂිගේ පුංචි දුව උපන්දිනය සැමරුවේ මෙහෙමයි

530 Views


සාරංග – දිනක්ෂිගේ පුංචි දුව උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පුංචි දියණිය වන සාරාන්‍යා පසුගියදා සිය 2වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයට පවුලේ සියළුදෙනාගෙන් ආදරණීය සුබ පැතුම් හිමි ව තිබුණා.

ඒ වගේම සාරාන්‍යාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වු සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගි වී තිබුණා.‍

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post