News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්

1339 Views


සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්

ජූලි 1 දා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන බව මේ වන විට පැවැත්වෙන 2019 අයවැය ප්‍රකාශනය සිදු කිරීමේ ක්‍රියාවලියේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post