News Line| Off Air| Games
Generic placeholder image

Jun
5

සුජානිට අනතුරක් ද?

414 Views


සුජානිට අනතුරක් ද?

සුජානි මේනකා ගැන ඔබ කවුරුත් දන්නවා නේ.

ඇය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

පසුගිය දිනක ඇය තම සමාජ මාධ්‍යට අමුතුම ඡායාරූප පෙලක් පල කර තිබුණා. ඒ ඡායාරූප දැක්කම නම් පේන්නේ සුජානි අනතුරකට ලක් වෙලා කියලා.

නමුත් එය එක්තරා නිර්මාණයකට කරපු වේෂනිරූපනයක්. බලන්නකෝ ඒ වේෂනිරූපනයේ මොනතරම් තාත්වික බවක් තියෙනවද කියලා.


News Articles
Latest Videos
Most Popular Post