News Line| Off Air| Games
Generic placeholder image

Jun
3

හුරතලේට ගීත ගයන පුංචි මේලි…

594 Views


හුරතලේට ගීත ගයන පුංචි මේලි…

නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි.

දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි.

ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්.

එයා තාලේට සින්දු කියන්න නම් හරිම දක්ෂයි. ඒ බව ඇගේ සමාජ මාධ්‍ය බලන කවුරුත් දන්නවා ඇතිනේ.

පසුගිය දිනක ද මේලි තාත්තා එක්ක සින්දු කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post