News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

හෙට ජනපති අපේක්ෂකයින් 08 දෙනෙකු එකම වේදිකාවක

1169 Views


හෙට ජනපති අපේක්ෂකයින් 08 දෙනෙකු එකම වේදිකාවක

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහනට අපේක්ෂකයින් 08 දෙනෙකු සහභාගී වන බව නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා.

විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළා.

සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා සැලසුම්කර ඇති වැඩසටහන හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. පස්වරු 03 සිට පස්වරු 05 දක්වා එය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post