කණ්ඩායම් නර්තනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ .
අැය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්..
අැෙග් නර්තන හැකියාව නිසාම අැය බොහෝ දෙනාගෙ සිත් දිනා ගෙන අවසන්.
නිරෝෂා වගේම අැෙග චූටි දෝණිත් නර්තනයට ඉතා දක්ෂයි
නිරෝෂාගේ චූටි දෝණි පසු ගිය දවසක විවිධ ප්‍රසංගය ගොඩක් අපූරු නර්තනයක් ඉදිරිපත් කරලා තිබුණා..
නිරෝෂා එදින ගත් ඡායාරූප කිහිපයක් තම මුහුණු පොතේ පළකර තිබුණා






