News Line| Off Air
Generic placeholder image

Mar
21

උදාරි පෙම්වතා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

362 Views


උදාරි පෙම්වතා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උදාරී කෞෂල්‍යා පසුගිය දවසක ඇගේ ආදර කතාව ලොකයට නිරාවරණය කලා.

ඒ වෙනුවෙන් කලා ලෝකයේ උදාරිට සමීප සියල්ලන්ම ඇයට සුබ පැතුම් එක්කර තිබුණා.

උදාරි ඇගේ පෙම්වතා සමග සිටින ඡායාරූප විටින් විට සමාජ මාධ්‍යයේ පළ කරනවා.පසුගිය දවසක ඇය පෙම්වතා සමග සිටින ඡායාරූපයක් ආදරණීය සටහනක් සමගින් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post