News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

දමිත්‍රිගේ Birthday Shoot එක

149 Views


දමිත්‍රිගේ Birthday Shoot එක

දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්.

ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි.

පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post