News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

සාරංග – දිනක්ෂිගෙන් තවත් Photoshoot එකක්

191 Views


සාරංග – දිනක්ෂිගෙන් තවත් Photoshoot එකක්

සාරංග – දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්.

මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

ලස්සන ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල විටෙන් විට සුන්දර ඡායාරූ සඳහා පෙනී සිටිනවා

එවැනි තවත් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post