News Line| Off Air| Games
Generic placeholder image

Sep
29

19 වන දිනටත් රණවිරුවන් මහ මග

430 Views


19 වන දිනටත් රණවිරුවන් මහ මග

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කරන ලද විරෝධතාවය අද 19 දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙනවා.

මේ අතර මාරාන්තික උපවාසයක නිරත වූ රණවිරුවන් 05 දෙනෙකු ඊයේ දිනයේ එම මාරාන්තික උපවාසය අත් හැරිය අතර ඔවුන් වෙනුවෙන් එම බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත මහතා ඊයේ පස්වරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඊයේ රාත්‍රීයේ දී ද වරෝධතාවයේ නිරත රණවිරුවන්වෙනුවෙන් ජනතාව තේ පැන් සංග්‍රහයක් ලබා දුන්නා .


News Articles
Latest Videos
Most Popular Post