News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

ID එක අලුත් වෙයි. Photo එක Passport වෙයි.

1281 Views


ID එක අලුත් වෙයි. Photo එක Passport වෙයි.

ඕනෑම රටක පුද්ගලයෙක්ගෙ අනන්‍යතාවය තමයි ජාතික හැදනුම්පත කියන්නෙ. ලංකාවේ නිතිය අනුව නම් අවුරුදු 18 ට වැඩි හැම කෙනෙක්ටම ජාතික හැදනුම්පතක් තියෙන්න ඕන. හැබැයි ඔබ ගාව ජාතික හැදනුම්පතක් නැත්නම් ඔබට ලොකු ගැටළු කීපයකට මුහුණ දෙන්න වෙනවා. සමහරුන්ගෙ ID Photo එක දැක්කම ඒ එයාමද කියලත් හිතෙනවා. ඒ තරමටම අදුනගන්න බෑ. මේ නිසාම අලුත් නීතියක් රජය ගෙනල්ල තියෙනවා.

අලුත් නීතියේ විදිහට මිට පස්සෙ ජාතික හැදනුම්පතකට ඉල්ලුම් කරද්දි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතිය තියෙන Photo විතරක් ඉදිරිපත් කරන්න ඕන. මේ නිතිය සැප්තැම්බර් මාසෙ පළවෙනිදා ඉදන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලබන මාසේ ඉදන් ID එකට ෆොටෝස් දෙනකොට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි Studio වලින් විතරක් ගත්ත ප්‍රමිතියෙන් යුතු Photo 3 ක් ඉදිරිපත් කරන්න ඕන.


News Articles
Latest Videos
Most Popular Post