ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග ගැන විශේෂ ආරංචියක් දැන් ටිකකට කලින් සියත 24 අපිට ලැබුනා. එක්දින තරග සදහා වැඩි අවධානයක් ලබා දෙන්න ඕන නිසා මාස 6ක කාලයක් සඳහා ටෙස්ට් තරග වලින් ඉවත් වෙන්න තරංග තීරණය කරලා. ඒ කාලය එක්දින තරග සදහා සුදානම් වීමට ලබාගන්නයි ඔහු හිතන් ඉන්නේ. මේ බව තරංග අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීලා තියෙනවා.
එක්දින ක්‍රිකට්, වැටිලා තියෙන මේ වලෙන් කොහෝම හරි ගොඩ ගන්න එකයි දැන් තරංගගේ එකම උත්සාහය.