News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

රට වටේට වැසි, යාපනේට දේදුනු….

1939 Views


රට වටේට වැසි, යාපනේට දේදුනු….

මේ වෙද්දී කොළඹ නගරයටත් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලටත් වැස්සක් ඇද වැටෙනවා. අද දවල් ඉඳලා සැරින් සැරේ වැහැපු මේ වැස්ස, සමහරු Office එකේ ඉඳලා Photo අරන් FB දාලා තිබුනා.

 

මේ තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට වැස්ස අස්සේ කොළඹ පෙනුණු හැටි….

රටටම වැස්සට මේ වෙලාවේ යාපනේට දේදුන්නක් පායලා…

මේ ගාල්ලේ තත්වය…

 

මේ අනුරාධපුරයේ තත්වය… එහෙට නම් වැස්ස නැහැ….

 

තලවතුගොඩටත් වැස්ස…

 

මේ වීරකැටියේ තත්වය

 

මේ ඡායාරුප අපිට එවපු හැමෝටම ස්තූතියි.

 


News Articles
Latest Videos
Most Popular Post