News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

O/L ෆේල් අයටත් A/L ලියන්න Chance එකක්.

1558 Views


O/L ෆේල් අයටත් A/L ලියන්න Chance එකක්.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැටියට නම් උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්නම ඕන. මේ හින්දා සාමාන්‍ය පෙළ විභාගය ලියන ගොඩක් අයට උසස් පෙළ අහිමි වෙනවා.හැබැයි ඒ අය අතරෙත් ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා.ලෝකය දිනපු හැමෝම විභාග සමත් වුන අය නෙවෙයි.

ඒ නිසා සාමන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ විභාගය ලියන්න අවස්තාවක් දෙන්නයි රජය හදන්නෙ. මේ අලුත්ම නියමු වැඩසටහන මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ ඉඳන් ක්‍රියාත්මක කරනවා කියලයි අධ්‍යාපන ඇමතිතුමා කියන්නෙ. ලංකාව වටේම පාසල් 42 ක මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවාලු.


News Articles
Latest Videos
Most Popular Post