News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

ඩුබායි සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

2556 Views


ඩුබායි සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

 

පකිස්ථානය එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කරා. පලවෙනි ටෙස්ට් තරඟයට අන්ලජෝ මැතිව්ස් සෙල්ලම් කරන්නෙ නෑ කියලා තමයි ක්‍රිකට් ආයතනය කියන්නෙ. දිනේෂ් චාන්දිමල්ට තමයි නායකත්වය දීලා තියෙන්නේ. තරඟාවලිය සැප්තැම්බර් 28 වෙනිදාට අබුඩාභි නුවරදී ආරම්භ වෙනවා.

දිනේෂ් චන්දිමාල් – නායක
ළහිරු තිරිමාන්න – උප නායක
දිමුත් කරුණාරත්න
කෞෂාල් සිල්වා
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
රංගන හේරත්
ලක්ෂාන් සඳකැන්
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
විශ්ව ප්‍රනාන්දු
ළහිරු ගමගේ

අතිරේක ක්‍රීඩකයන්

ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩර්සේ

අකිල ධනංජය
ළහිරු කුමාර
දසුන් ශානක


News Articles
Latest Videos
Most Popular Post