News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිල් මැණික් හොරා ඔබ අඳුරනවාද ? මෙන්න CCTV දර්ශන..

2424 Views


ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිල් මැණික් හොරා ඔබ අඳුරනවාද ? මෙන්න CCTV දර්ශන..

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 05 වන මහලේ තියෙන මැණික් විකුණනන ආයතනයකින් කිසියම් පුද්ගලයෙක් ඇවිත් වටිනා මැණික් ගලක් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. මේ මැණික් ගල සින්ක් සෆයා වර්ගයේ වටිනා මැණික් ගලක්. වටිනාකම රුපියල් 70,000/- ක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අදාල ආයතනයෙන් කොටුව පොලිසීයට පැමිණිල්ලක් දාලා. ඒ වුනත් තාමත් මේ හොරකමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා නෑ. ඒ නිසා සිද්ධියට අදාළ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. පහතින් තියෙන්නේ ඒ CCTV දර්ශන. මේ දර්ශන වල ඉන්න පුද්ගලයා ඔබට අඳුරගන්න පුළුවන් නම් පහතින් තියෙන අංක වලට අමතලා තොරතුරු ලබාදෙන්න කියලා කොටුව පොලිසියෙන් දන්වනවා.

ස්ථානාධිපති කොටුව පොලිසිය – 071 85 91 560

කොටුව පොලිසිය – 011 2 43 37 44 / 011 2 43 26 35

 

 


News Articles
Latest Videos
Most Popular Post