News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ගෑස්, ගෑස් පෙන්නයි – අලුත්ම ගාන මෙන්න

4117 Views


ගෑස්, ගෑස් පෙන්නයි – අලුත්ම ගාන මෙන්න

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 110/- කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක අලුත්ම මිල වෙන්නේ රුපියල් 1460/- ක්. මේ මිල වැඩි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප‍්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඇතුළත් ලිපි යොමු කරලා තියෙනවා කියලා.

පහත වෙබ් අඩවියට ගිහින් ඒ ඒ පළාත් වලට අදාලව මිල වැඩ්වෙන්නෙ කොහොමද කියල බලාගන්නත් ඔබට පුළුවන්.

http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=149&Itemid=521

 


News Articles
Latest Videos
Most Popular Post