News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

තද හුළඟ නිසා වෑන් රථයක් උඩට ගහක් කඩා වැටුන හැටි.

1703 Views


තද හුළඟ නිසා වෑන් රථයක් උඩට ගහක් කඩා වැටුන හැටි.

අද කොළඹට උදේ 3.00 විතර ඉඳලා තද වැස්ස. මේ නිසාම අද උදේ ඉඳලා කොළඹ පාරවල් වල වාහන තදබදය වෙනදටත් වඩා වැඩියි. ඒකට හේතුව වුනේ කොළඹ තියෙන සමහර පාරවල් වතුරට යටවෙලා. ඒ අතරෙ කොළඹ වොඩ් පෙදෙස පාරටත් විශාල ප්‍රමාණයේ ගහක් කඩන් වැටිලා තිබුන නිසා ලොකු වාහන තදබදයක් මේ පාරේ ඇතිවෙලා තිබුනා. මේ හේතුවෙන් අසල නවත්තලා තිබුන වෑන් රථයකටත් හානි වෙලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ එතන තත්වය.

 


News Articles
Latest Videos
Most Popular Post